Friday, July 11, 2014

Cell Phone Quality Check

ඔබගේ Cell Phone Quality එක 

IMEI මගින් බලාගන්නේ මෙහෙමයි.



මේ IMEI කියන්නේ මොකක්ද කියලා දන්නවද ?

IMEI  කියන්නේ  International Mobile Equipment Identity.ඒක ඉලක්කම් 15 කින් ඔබගේ Phone එකේ  battery ගලවපුවම පේන්න තියෙනවා.  

එහෙම නැත්නම්, මෙහෙමත් පුලුවන් ඔබගේ Phone එකේ IMEI Number එක දැනගන්න.

Just type *#06# 






The number might be shown as below:
                                                
2 3 1 1 5 6 0 5 2 2 6 5 1 2 5




7th and 8th digit
Phone is manufactured in
Your phones quality
1
00
Original factory
Phones best quality
2
 01 or 10
Finland
Phones high quality
3
13
Azerbaijan
Too bad and Dangerous for health
4
02 or 20
Emirates
Poor quality
5
03/30 or 04/40
China
But it's quality is good
6
05 or 50
Brazil or USA or Finland

Quality is good
7
06/60
China, Hong kong or Mexico

Quality is good
8
08/80 
Germany
Fair quality



පහත දැක්වෙන Link එක මගින් ඔබගේ Phone එකේ IMEI Number එකේ නිරවද්‍යතාවය තහවුරු කරගන්න.

International Numbering Plans



Read More »