Saturday, August 29, 2015

Transmission Media

Transmission Mediums in Computer Networks


එක් තැනක සිට අපේ දත්ත තවත් තැනකට යැවීමට සම්ප්රේෂණ මාධ්ය ( Transmission medium ) භාවිතා කරයි. 
නමුත් පරිගණක හා වෙනත්  විදුලි සංදේශ උපකරණ විසින් දත්ත, සංඥා ආකාරයෙන් නියෝජනය වේ. 
සංඥා එක් උපාංගයක සිට තවත් උපකරණයකට විද්යුත් චුම්භක ශක්තිය (electromagnetic energy) ස්වරූපයෙන් සම්ප්රේෂණය වේ.
විද්යුත් චුම්භක සංඥා එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට රික්තය, ගුවන් හෝ වෙනත් සම්ප්රේෂණ මාධ්යයන් යොදා ගනි.




Read More »

Tuesday, August 25, 2015

Communication device


සන්නිවේදන උපකරණයක් යනු ඇනලොග් හෝ ඩිජිටල් සංඥා සම්පේෂණය කිරීෙම් හැකියාව ඇති එයට අදාල සම්පේෂණ මාද්‍ය සකසා දිය හැකි උපකරණ වේ.
වෙනත් වචනවලින් කිවහොත්, එක් තැනක සිට තොරතුරු හෝ දත්ත වෙනත් තැනකට ගෙනයාම සදහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇති උපකරණ හෝ දෘඩාංග කොටස වේ.

සන්නිවේදන උපකරණ සඳහා වන නිදසුන් කිහිපයක්  පහත දක්වා ඇත.


Network interface card (NIC)



The hardware handles all the physical network signals
The NIC allows data to be communicated to and from a networked computer



Wi-fi  cards






When you are using your computer on a wireless network, you need to be able to 
send data to and receive data from the server and other computers on the network.
This may be done by a built-in wi-fi in your laptop or mobile device connected to a local 
network.
If your laptop needs to connect via a mobile wi-fi network, 
then you can also purchase a Wi-Fi 'dongle' that looks like a memory stick and is inserted 
into a USB port. 
It works in just the same way but is designed to work with a specific mobile internet 
network provider


Router



This is a very important network communication device. 
It is responsible   for sending network traffic to its correct destination. 
It works by reading the destination network address within each data packet and sends it 
along its way. 
There can be many routers on a large network..


Modem








A Modem is a device used to convert digital data to analogue data in order to 
transmit it over the telephone network (Modulation).
It will also convert the analogue data back into digital data when the computer is 
receiving data from the telephone network (Demodulation). 
So together the device Modulates and Demodulates.
Read More »

පරිගණක ජාල පිළිබඳ අර්ථ නිරූපනය ( Definition of Computer Networks )


 සරල ලෙසින්  පරිගණක ජාලයක් ලෙසින් හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන උපකරණ ( communication devices ) භාවිතා කරමින් සන්නිවේදන නාලිකා ( transmission media) මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකටයි.


පහත තිබෙන්නේ Computer Network ක් සදහා උදාහරණයකි.























* ඉහත රූපසටහනේ පරිදි,
Laptop එකේ NIC  ( network interface card ) ක්ද   Desktop Computer එකේ  NIC කාඩ්ක්ද Database Server එකේ NIC ක් ද  Network Printer එකේ NIC ක්ද ඇත.
තවද ඒවා සියල්ලම HUB එකට Network cable එකකින් සම්බන්ධ වී ඇත.

* මෙම NIC සහ HUB කියන්නේ communication devices වලටයි.

* එම communication devices ( NIC, HUB ) එකිනෙක සම්බන්ධ වී ඇත්තේ Network cables වැනි transmission media එකක් මගිනුයි.

Read More »

Sunday, August 16, 2015

Internet පෞද්ගලික පිරික්සීමට incognito mode භාවිතා කරන්න



Chrome Browser එක භාවිතා කරමින් ඔබට Internet එකේ පෞද්ගලික පිරික්සීම් පහසුවෙන්කල හැක.

වෙබ් අඩවි ඔබ පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ සේවායෝජකයා, හෝ ඔබේ සේවා සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්.

Chrome Browser මගින් එහි ඇති සුවිශේෂි incognito mode භාවිතා කරමින්
ඔබේ සෙවුම් ඉතිහාසය  සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet  Browse කල හැක.

ඔබේ Chrome Browser එකේ දකුණු අත පැත්තේ ඇති setting  මගින් එම incognito Window එක
Open ර ගත හැක.

පහත දැක්වෙන icon එක ඔබේ  Chrome Browser එකේ වම් අත පැත්තේ දිස් වේ නම්,
ඔබ  incognito Window එකක් open කරගෙන ඇත.
දැන් ඔබගේ සියලුම Internet  Browsing ආරක්ෂිතයි.

incognito Icon

























Read More »