Saturday, March 14, 2015

Candy Crush Saga Game Tips, Hints & Tricks

ඔබට Candy Crush Saga Game එක Anaroid phone එකකින් offline play කරනකොට එන ප්‍රධාන ගැටලු තමයි එම Game 1කට, ඔබට ලැබෙන සීමිත ජීවිත ගණන එනම්  "ජීවිත 5 ක්"

ඔබට නැවත ජීවිත ගණන 5 දක්වා වැඩි කර ගැනීමට පහත උපක්‍රමය අත්හදා බලන්න,




***  මෙම ක්‍රමය අත්හදා බැලීමට ප්‍රථම Phone එකේ Internet connection එක disconnect කර ගන්න.***

01). ඔබගේ ජීවිත ගණන 0 නම්, ඔබ පලමුව Candy Crush Saga Game එකෙන් exit වී recent apps   වලිනුත් ඉවත් කර ගන්න.




02). Anaroid phone එකේ setting වලට ගිහින් එහි තිබෙන Date එක, එක දවසකින් වැඩි කර එය
minimize කරන්න.



03). දැන් Candy Crush Saga Game එක නැවත run කරන්න.
   
**** නමුත් Candy Crush Saga Game එකේ ජීවිත ගණන Check කිරීම පමනක් කරන්න play කිරීම ආරම්භ කරන්න එපා. ****

දැන් Candy Crush Saga Game එක minimize කරන්න.


04). නැවත, Anaroid phone එකේ setting වලට ගිහින් එහි තිබෙන වෙනස් කල Date එක සාමාන්‍ය ලෙස
     සකස් කරන්න.
  
උදාහරණයක් ලෙස : ඉහත date එක 2013.04.25 ලෙස වෙනස් කලේනම් එය නැවත 2013.04.24 ලෙස සකස් කර Candy Crush Saga Game එක play කිරීම අරඹන්න.



Enjoy your game Life !

මෙම candy Crush Saga Game එකේ තවත් හොද HACK  ඉදිරියේදි බලා පොරොත්තු වන්න.

****************** ( comment this )**********************



Read More »

Wednesday, March 11, 2015

What is Linux


ඉතාම සරලව කියනවනම්, Linux  කියන්නේ තවත් එක operating system ක්.
Read More »

Saturday, March 7, 2015

IP camera



 IP camera එකක් කියන්නේ Ethernet or Fast Ethernet network එකකට කෙලින්ම සම්බන්ද කලහැකි තනි උපකරණයක්.  නමුත්, IP camera එකක ඒකටම පමණක් වු  CPU එකක් තිබෙන නිසා high quality video images අපට නැරඹීම සදහා captures කර  IP network එකක් හරහා transmit  කරනවා.
Ø web server,
Ø FTP server,
Ø FTP client,
Ø e-mail client,
Ø alarm management,
Ø  programmability    

වගේ පහසුකම් රැසක් IP camera එකක් මගින්  ලබාගන්න පුලුවන්.
තවද, IP camera එකකට පමණක්වු  own IP address ක් එයට තිබේ. එමගින් IP camera එක සම්බන්ධ කර ඇති network එකේ ඕනම තැනක සිට Remotely එම camera එකට web browser ක් හරහා සම්බන්ද වී එය controlled කල හැක.
Read More »