Tuesday, November 17, 2015

IP address වර්ග

ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන තවත් වැදගත් දේවල් ටිකක් තමයි. IP address වර්ග දෙකක් මේ වෙනකොට ලෝකේ පාවිච්චි කරනව. ඒ තමයි,  1.   IP VIRSION 4 (ipv4) 2.   IP VERSION 6 (ipv6) දැනට අපිනම් වැඩිපුරම භාවිතා කරන්නේ ipv4 address තමයි. ඒත් ලෝකේ අනිත් රටවල් නම් ipv6  address දැන‍ට පාවිච්චි කරනවා. අපි වැඩියෙන්ම පාවිච්චි...
Read More »

Sunday, October 25, 2015

නැනෝ සිම් එකක ගානට, දැනට තියෙන සිම් එක කපා ගන්නේ කොහොමද ?

මෙම රූපෙයන් පෙනෙන්නේ නැනෝ සිම් එකක ගානට සාමාන්‍ය SIM එකක්  කපා ගත් අයුරුයි. මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය : 01. අඩි රූලක් 02. හොදින් කැපෙන කතුරක් 03. A4 කොලයක් 04. සිහින් තුඩ සහිත marker pen එකක් loading....
Read More »

Thursday, October 8, 2015

නැනෝ සිම් (nano sim )

මගේ  office  එකේ  යාළුවෙක් ඉන්නවා රන්දිම කියලා. දචසක්   රන්දිම මට කිව්වා " මරු HTC Phone series එකක් ඇවිත් තියෙනවා කියලා" මට තේරුන විදිහට මිනිහට ඒ phone එකකට ගොඩක් හිත ගිහින් තමයි තිබුනේ, මොකද එ් දචස්වල එයා internet එකේ වැඩිපුරම search කරන්නේ HTC phone brand එකකට අදාල fretures තමයි. මොකද දන්නවද රන්දිමට එච්චරටම මේ phone 1ට හිතගිහින් තියෙන්නේ ? එයාගේ බාප්පා මේ ලගදි අලුත් phone...
Read More »

Friday, October 2, 2015

මොනවටද මේ IP Address කියන්නේ

මගේ ඥාති අයියා කෙනෙකුගේ පුතෙක් ඉන්නවා ක්‍රිෂාන් කියලා. ඔන්න දවසක් මේ පොඩි පුතා ඇවිත් මගෙන් අහනවා පියුම් මහත්තයා කියන්නේ මල් බෙදන මාමා කෙනෙක්ද කියලා. කවුරු හරි එයාට විහිලුවට එහෙම කියලා තියෙන්නේ. නෑ පුතේ ඒ මාමා තමයි ලියුම්  බෙදන්නෙ කියලා. මේ කොල්ලා ටිකක් කටකාරයි අනික ඉතින් දන්නවනේ පොඩිඋන් ප්‍රශ්න අහන්න ගත්තම කොහොමද කියලා.  මේ  පුතා ඊලගට මගෙන් අහනවා :  "පියුම් මාමා කොහොමද අපි...
Read More »

Tuesday, September 29, 2015

මොකක්ද මේ protocol කියන්නේ

මම දැන් ඔයාලට කියන්න යන්නේ මගේ චූටි පුතා ගේ පොඩි කතාවක් තමයි. මගෙ පොඩ්ඩගෙ දැන් වයස තමයි නියම වයස, මොකද මාස 9ක චූටි කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක මරුම මරු අත්දැකීමක්. ඒ අත්දෑකීම විදලා නැති අය විදලම බලන්කකෝ. ඔන්න එක දචසක් මම පොඩ්ඩව වඩාගෙන වතුර වීදුරැවක් බිව්වා. මෙන්න බොලේ මගේ podda එක පාරටම "ඈඅෑඈ...." කියලා සද්දයක් දැමිමා මම ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නැ. ඔන්න තව දවසක් මම poddata යොගට් 1ක් කව කව...
Read More »

Friday, September 25, 2015

Blutooth වල කාලේ දැන් ඉවරයි !

මගේ office එකේ පෙසා කියලා යාලුවෙක් ඉන්නවා. එයාගේ ඇත්ත නම පෙසා නෙමෙයි ඒත් අපි ලෙසියට කියන්නේ එහෙමයි. ඉතින් දචසක් පෙසා මගෙන් ඇහුවා ඇනිමේෂන් film එහෙම තියෙනවද කියලා ?  හොද චෙලාවට මගේ ගාව Rio bird 2 කියලා film එකක් තිබුනා.  මොකද 18 පැනපු කාටුන් බලන්නන්ගේ සංගමයේ මාත් ඉන්නවනේ. ඔන්න ඔයාලත් Rio bird 2 බලලා නැත්නම් බලන්න පට්ට film එකක් තමා. හැබැයි ඒකේ Rio bird 1 බලලා තමා 2 බලන්න ඕනා. ඉතින් ඊට...
Read More »