මේවා කන්න ආසයිද ?
මේ රූපේ පෙනහැටියට නම් තියෙන්නේ මාස්මෙලෝස් වගෙයි.
ෂාාාා....... රසම රස කෑමක්නේ.
හැබැයි මම දැන් කතා කරන්න යන්නේ කෑමක් ගැන නෙවෙයි. ඒ තමයි මේ මාස්මෙලෝස් OS එක ගැන.
දැන් කා අතරත් වැඩිපුරම ජනප්‍රිය ANDROID PHONE වලට අළුතෙන්ම එන Android 6.0 OS
එක තමයි
මේ මාස්මෙලෝස් කියලා කියන්නේ.
(a sweet spot for Marshmallow: Official Android 6.0)
මේ අළුත් Android 6.0 OS එකේ තියෙන අළුත්ම වැඩ
කෑලි ටික (Features) තමයි.............
- User Interface එක පාවිචි කරලා Final Permissions හදන්න පුළුවන් වන විදිහට update කරලා තියෙනවා.
- මේ OS එකේ කරලා තියෙන අපිට වැදගත්ම වන දේ තමයි, Doze කියලා අළුතෙන්ම power management scheme එකක් හදුනවා දී තිබේ. එමගින් Phone එකේ battery life එක දෙගුණ වන බව, GOOGLE සමාගම පවසනවා.
- Network-related settings අපිටම reset කරවන්න පුලුවන් වෙන විදිහේ අළුත් option එකකුත් ලබා දීලා තියෙනවා.
- Fingerprints පාවිච්චි කරලා devices එක unlock කරන්න වගේම Android Apps වලට fingerprint-based authentication ලබාදෙන්නත් පුලුවන්.
- Android Marshmallow OS එකට USB Type-C භාවිතා කරන්න පුලුවන්.
(the ability to instruct devices to charge another
device over USB )
Developer | |
---|---|
Latest preview | Developer Preview 3 MPA44I / August 19, 2015 |
Preceded by | Android 5.x "Lollipop" |
Official website | www |
උපුටා ගැනීම https://en.wikipedia.org
ReplyDelete