Saturday, August 29, 2015

Transmission Media

Transmission Mediums in Computer Networks එක් තැනක සිට අපේ දත්ත තවත් තැනකට යැවීමට සම්ප්රේෂණ මාධ්ය ( Transmission medium ) භාවිතා කරයි.  නමුත් පරිගණක හා වෙනත්  විදුලි සංදේශ උපකරණ විසින් දත්ත, සංඥා ආකාරයෙන් නියෝජනය වේ.  සංඥා එක් උපාංගයක සිට තවත් උපකරණයකට විද්යුත් චුම්භක ශක්තිය (electromagnetic energy) ස්වරූපයෙන් සම්ප්රේෂණය වේ. විද්යුත් චුම්භක සංඥා එක්...
Read More »

Tuesday, August 25, 2015

Communication device

සන්නිවේදන උපකරණයක් යනු ඇනලොග් හෝ ඩිජිටල් සංඥා සම්පේෂණය කිරීෙම් හැකියාව ඇති එයට අදාල සම්පේෂණ මාද්‍ය සකසා දිය හැකි උපකරණ වේ. වෙනත් වචනවලින් කිවහොත්, එක් තැනක සිට තොරතුරු හෝ දත්ත වෙනත් තැනකට ගෙනයාම සදහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇති උපකරණ හෝ දෘඩාංග කොටස වේ. සන්නිවේදන උපකරණ සඳහා වන නිදසුන් කිහිපයක්  පහත දක්වා ඇත. Network interface card (NIC) The hardware handles all the physical network...
Read More »

පරිගණක ජාල පිළිබඳ අර්ථ නිරූපනය ( Definition of Computer Networks )

 සරල ලෙසින්  පරිගණක ජාලයක් ලෙසින් හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන උපකරණ ( communication devices ) භාවිතා කරමින් සන්නිවේදන නාලිකා ( transmission media) මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකටයි. පහත තිබෙන්නේ Computer Network ක් සදහා උදාහරණයකි. *...
Read More »

Sunday, August 16, 2015

Internet පෞද්ගලික පිරික්සීමට incognito mode භාවිතා කරන්න

Chrome Browser එක භාවිතා කරමින් ඔබට Internet එකේ පෞද්ගලික පිරික්සීම් පහසුවෙන්කල හැක. වෙබ් අඩවි ඔබ පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ සේවායෝජකයා, හෝ ඔබේ සේවා සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්. Chrome Browser මගින් එහි ඇති සුවිශේෂි incognito mode භාවිතා කරමින් ඔබේ සෙවුම් ඉතිහාසය  සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet  Browse කල හැක. ඔබේ Chrome Browser එකේ දකුණු අත...
Read More »