
ඔන්න අද කතා කරන්න යන්නේ IP
address ගැන තවත් වැදගත් දේවල් ටිකක් තමයි.
IP address වර්ග දෙකක්
මේ වෙනකොට
ලෝකේ පාවිච්චි
කරනව. ඒ
තමයි,
1. IP VIRSION 4 (ipv4)
2. IP VERSION 6 (ipv6)
දැනට අපිනම් වැඩිපුරම භාවිතා කරන්නේ ipv4 address තමයි. ඒත් ලෝකේ අනිත් රටවල් නම් ipv6 address දැනට පාවිච්චි කරනවා.
අපි වැඩියෙන්ම පාවිච්චි...