දැන් Google සමාගම විසින් Gmail Inbox එක modify කරලයි තියෙන්නෙ ඒකෙ Primary, Social, Promotions, updates කියලා tabs වගයක් තියෙනවා. මට
තිබුන ලොකුම අවුල තමයි මේ Social කියන TAB එක Facebook එකෙන් එන email
notifications වලින් පිරිලා තැබුනා. නමුත් මේවා එකෙන් එක Delete කරන එකනම් සෑහෙන වදයක්
ඒකට පොඩි විසදුමක් තමයි අද මම කියන්න යන්නෙ.
ඒත් මේ කියන්න යන්නේ
අමුතු දෙයක් ගැන නම් නෙවෙයි. හැමෝටම...