Thursday, October 19, 2017

USB ගැන ඔබ දැනගත යුතු දේ..................

USB කියන වචන ටික දිග හැරියොත් නම්.......... Universal Serial Bus කියලා තමයි විකිපීඩියා වල කියලා තියෙන්නේ. ඩෙස්ක්ටොප් පරිගණක සිට ස්මාර්ට්ෆෝන් දක්වා විවිධ පරිගණක උපාංගය USB port භාවිතයෙන් සම්බන්ධ කරගත හැක. උදා, printers, USB flash drive, Smart Phones, USB Speakers, USB Keyboard, USB Mouse  etc…….. දැනට නිතර භාවිතා වන USB Versions වල රූප සටහන් පෙලක් පහත දක්වා ඇත. ඉහත දක්වා ඇති USB...
Read More »