Tuesday, September 15, 2015

peer-to-peer (P2P)


යාළුවනේ අද මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ.
මම හිතුවා ටිකක් අලුත් විදිහකට Computer Network ගැන මම දන්න ටික ඔයාලට කියන්න.
මෙකත් බෝරින් වගේ නම් පොඩි Comment 1 දාන්නකෝ.

ඔන්න එකමත් එක කාලෙක හිටියලු ගජ යාළුවෝ 4 දෙනෙක් චාමල්, ඉෂාන්, ප්‍රසාද් සහ පියුමි කියලා. ඔන්න ඉතින් මේ 4 දෙනා RC කියන ආයතනයේ වැඩ කරන කාලේ Computer Network කරන විදිහ කවුරුත් ලෝකේ හොයාගෙන තිබුනේ නැහැලු. මේ RC කියන ආයතනයේ Computer තිබුනට දැන් වගේ ඒවා Network කරලා File share කරන්න හැකියාව තිබිලත් නැහැ.
එත් මේ චාමල් ටිකක් කටකාරයෙක් වගේම වැඩ කායෙක්ලු. දවසක් පියුමි ඇවිත් කිව්වලු ,
“අපි මේ Computer 2ක් සම්බන්ධ කරලා File share කරන්න පුළුවන්ද කියලා බලමු කියලා”
චාමල් කිව්වලු
“අපි පොඩි research එකක් කරලා බලමු කියලා”

ඉතින් මේගොල්ලො පහත රූපයේ පරිදි Computer 2ක් setup කලාලු.




මෙහි තිබෙන  Network Card එකේ එක wire (1) එකක් “bits” send  කරන්නත් අනෙක් wire (2) ට “bits” receive කරන්නත් පුළුවන් වෙන විදිහව තමයි design කලේ.
පසුව රූපයේ පරිදි ඒ Network Card 2ක cross වෙන පරිදි Cable 2 කින් ප්‍රසාද් සම්බන්ධ කලාලු.
ඊලගට පියුමි මේ Computer 2ට File share  කරන්න පුළුවන් වෙන්න “Z” කියලා Program 1 හැදුවලු
මේ “Z” Program එකෙන් එක PCක සිට
Z send doc.txt කියලා type කලාම අනිත් PC එකෙන් doc.txt file 1 ලබාගන්න පුළුවන්.
කොහොමහරි මේ ගජ යාළුවෝ 4 දෙනාගේ වැඩ් හරි ගිහින් Computer 2 අතර File share  කරන්න පුළුවන් උනාලු.


දැන් අපි කතාකරන Peer-to-peer (P2P) computing or networking කියලා කියන්නේ මේවගේ PC 2ක් අතර තියෙන communication එකකට තමයි. 

Read More »

Friday, September 11, 2015

මොකක්ද මේ “bit” කියන්නේ ?

Short form එකක් තමා අපි බිට් “bit” කියලා කියන්නේ 
Binary digit තමා ඒකේ දිග නම,
මේක තමයි යම් තොරතුරක් “information” එකක තියෙන කුඩාම ඒකකය.

එක තනි බිට් එකකට Boolean value of False (0)  හරි Boolean value of True (1) හරි ලෙස  භූලියන් අගයන් දෙකක් තබා ගැනීමට හැකියාව තියෙනවා.
නිකම් හිතලා බලන්න මේ Boolean value දෙක පාවිච්චි කරලා Computer එක කොච්චර දේවල් අපිට කරලා දෙනවද?
සෑම උපදෙසක්ම “instruction” මෙහෙයවන්නේ මේ bit උපයෝගී කරගෙන. 
 මේ බයිට් byte කියලා කියන්නේ අඩියක් ගහනකොට කන ඒවලටනම් නෙමෙයි, අනුපිළිවෙලට “sequence” සකසපු bit වල ගුණිතයකට, මේවා සාමාන්‍යෙයන් පාවිච්චි කරන්නේ data store කරන්න වගේම instruction provide කරන්න. Byte එකකට සාමාන්‍යයෙන් යොදාගන්නේ බිට් අටයි “eight bit”. මෙම Byte 1ක ආකාර 28  හෝ 256 ලෙස විවිධ වූ values තිබිය හැක.

මේ bit සහ byte කියන එක ශබ්ධ වෙන්නේ එක වගේ නිසා නිතරම අපිට පැටලෙනවා. එහෙම නේද යාළුවනේ …………… ?
නමුත් මේවා ලියන විට,
“bit” දක්වන්නේ සිම්පල් “b” වලින්
“byte” දක්වන්නේ කැපිටල් “B” වලින්

අපි පොඩි උදාහරණයක් ගනිමු…………………

පොඩි text file එකක ප්‍රමාණය 6KB යැයි සිතමු,
ඒ කියන්නේ එම text file එක “byte” වලින් ගත්තොත් 6,000 bytes

එලෙසම එම text file එක “bit” වලින් ගත්තොත් 48,000 bits

සාමාන්‍ය ලෙස,  Hard disk එකක් හෝ Flash Drive යන storage devices වල  ගබඩා කරන Data ප්‍රමාණය (storage capacity ) මැනිමට,
“byte” භාවිතා කරනවා. 
නමුත් දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  මනින්නේ
 “bits” වලින් තමයි.

උදාහරණයක් වශයෙන්,................
SSD වල Data ගබඩා කල හැකි ප්‍රමාණය (ගබඩා ධාරිතාව ) 240 GB වන අතර එහි දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  10 Mbps වේ.

තොරතුරු තාක්ෂණයේදි, “bit” පොදුවේ බැලීමට සහ කණ්ඩායම් වශයෙන් තොරතුරු නියෝජනය කිරිමේ පහසුව සඳහා,  පහත ඒකක සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත.


මීට අමතරව, Computer processor architecture වලදි “bits” යන්න භාවිතා වනවා. 
එනම් 32-bit processor හෝ 64-bit processor ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

උදා:- 32bit processor එකක data register එක 32bit තරම් පැතිරිලා තියෙනවා හෝ එක address එකක් මතකයේ තබාගන්න 32bit පාවිච්චි කරනවා. ඉතින් කාටත් තේරෙනවා ඇතිනේ මේක 64bit වෙනකොට වැඩි මතකයක් යොදා ගන්න හැකියාව තියෙන නිසා speed එකත් වැඩිවෙනවා....

32bit bus සහ 64bit bus වල අදහසත් මේ වගේමයි, සාමානයෙන් bus කියන්නේ මිනිස්සු ප්‍රවාහනයට ගන්න වාහනයක්නෙ 32bit bus කියන්නේ මිනිස්සු 32 ක් දාගෙන යන්න පුළුවන් බස් එකක් නම් 64bit bus කියන්නේ මිනිස්සු 64 ක් දාගෙන යන්න පුළුවන් බස් එකකට ඒක තමයි සරලම පැහැදිලි කිරිම.

Read More »

Friday, September 4, 2015

Official Android 6.0 Marshmallow

මේවා කන්න ආසයිද ?




මේ රූපේ පෙනහැටියට නම් තියෙන්නේ මාස්මෙලෝස් වගෙයි.
ෂාාාා.......  රසම රස  කෑමක්නේ.



හැබැයි මම දැන් කතා කරන්න යන්නේ කෑමක් ගැන නෙවෙයි. ඒ තමයි මේ මාස්මෙලෝස් OS එක ගැන.

දැන් කා අතරත් වැඩිපුරම ජනප්‍රිය ANDROID PHONE වලට අළුතෙන්ම එන Android 6.0 OS එක තමයි මේ මාස්මෙලෝස් කියලා කියන්නේ.
(a sweet spot for Marshmallow: Official Android 6.0)


මේ අළුත් Android 6.0 OS එකේ තියෙන අළුත්ම වැඩ කෑලි ටික (Features) තමයි.............

  • User Interface එක පාවිචි කරලා Final Permissions හදන්න පුළුවන් වන විදිහට update කරලා තියෙනවා.


  • මේ OS එකේ කරලා තියෙන අපිට වැදගත්ම වන දේ තමයි,  Doze කියලා අළුතෙන්ම power management scheme එකක් හදුනවා දී තිබේ. එමගින් Phone එකේ battery life එක දෙගුණ වන බව, GOOGLE සමාගම පවසනවා.
       ඒකනම් හොද ආරන්චියක් තමයි

  •  Network-related settings අපිටම reset කරවන්න පුලුවන් වෙන විදිහේ අළුත් option එකකුත් ලබා දීලා තියෙනවා.


  • Fingerprints පාවිච්චි කරලා devices එක unlock කරන්න වගේම Android Apps වලට fingerprint-based authentication ලබාදෙන්නත් පුලුවන්.


  • Android Marshmallow OS එකට USB Type-C භාවිතා කරන්න පුලුවන්.

(the ability to instruct devices to charge another device over USB )

Android "Marshmallow" home screen, with proprietary applications
DeveloperGoogle
Latest previewDeveloper Preview 3 MPA44I / August 19, 2015; 15 days ago
Preceded byAndroid 5.x "Lollipop"
Official websitewww.android.com


Read More »

Saturday, August 29, 2015

Transmission Media

Transmission Mediums in Computer Networks


එක් තැනක සිට අපේ දත්ත තවත් තැනකට යැවීමට සම්ප්රේෂණ මාධ්ය ( Transmission medium ) භාවිතා කරයි. 
නමුත් පරිගණක හා වෙනත්  විදුලි සංදේශ උපකරණ විසින් දත්ත, සංඥා ආකාරයෙන් නියෝජනය වේ. 
සංඥා එක් උපාංගයක සිට තවත් උපකරණයකට විද්යුත් චුම්භක ශක්තිය (electromagnetic energy) ස්වරූපයෙන් සම්ප්රේෂණය වේ.
විද්යුත් චුම්භක සංඥා එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට රික්තය, ගුවන් හෝ වෙනත් සම්ප්රේෂණ මාධ්යයන් යොදා ගනි.




Read More »

Tuesday, August 25, 2015

Communication device


සන්නිවේදන උපකරණයක් යනු ඇනලොග් හෝ ඩිජිටල් සංඥා සම්පේෂණය කිරීෙම් හැකියාව ඇති එයට අදාල සම්පේෂණ මාද්‍ය සකසා දිය හැකි උපකරණ වේ.
වෙනත් වචනවලින් කිවහොත්, එක් තැනක සිට තොරතුරු හෝ දත්ත වෙනත් තැනකට ගෙනයාම සදහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇති උපකරණ හෝ දෘඩාංග කොටස වේ.

සන්නිවේදන උපකරණ සඳහා වන නිදසුන් කිහිපයක්  පහත දක්වා ඇත.


Network interface card (NIC)



The hardware handles all the physical network signals
The NIC allows data to be communicated to and from a networked computer



Wi-fi  cards






When you are using your computer on a wireless network, you need to be able to 
send data to and receive data from the server and other computers on the network.
This may be done by a built-in wi-fi in your laptop or mobile device connected to a local 
network.
If your laptop needs to connect via a mobile wi-fi network, 
then you can also purchase a Wi-Fi 'dongle' that looks like a memory stick and is inserted 
into a USB port. 
It works in just the same way but is designed to work with a specific mobile internet 
network provider


Router



This is a very important network communication device. 
It is responsible   for sending network traffic to its correct destination. 
It works by reading the destination network address within each data packet and sends it 
along its way. 
There can be many routers on a large network..


Modem








A Modem is a device used to convert digital data to analogue data in order to 
transmit it over the telephone network (Modulation).
It will also convert the analogue data back into digital data when the computer is 
receiving data from the telephone network (Demodulation). 
So together the device Modulates and Demodulates.
Read More »

පරිගණක ජාල පිළිබඳ අර්ථ නිරූපනය ( Definition of Computer Networks )


 සරල ලෙසින්  පරිගණක ජාලයක් ලෙසින් හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන උපකරණ ( communication devices ) භාවිතා කරමින් සන්නිවේදන නාලිකා ( transmission media) මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකටයි.


පහත තිබෙන්නේ Computer Network ක් සදහා උදාහරණයකි.























* ඉහත රූපසටහනේ පරිදි,
Laptop එකේ NIC  ( network interface card ) ක්ද   Desktop Computer එකේ  NIC කාඩ්ක්ද Database Server එකේ NIC ක් ද  Network Printer එකේ NIC ක්ද ඇත.
තවද ඒවා සියල්ලම HUB එකට Network cable එකකින් සම්බන්ධ වී ඇත.

* මෙම NIC සහ HUB කියන්නේ communication devices වලටයි.

* එම communication devices ( NIC, HUB ) එකිනෙක සම්බන්ධ වී ඇත්තේ Network cables වැනි transmission media එකක් මගිනුයි.

Read More »

Sunday, August 16, 2015

Internet පෞද්ගලික පිරික්සීමට incognito mode භාවිතා කරන්න



Chrome Browser එක භාවිතා කරමින් ඔබට Internet එකේ පෞද්ගලික පිරික්සීම් පහසුවෙන්කල හැක.

වෙබ් අඩවි ඔබ පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ සේවායෝජකයා, හෝ ඔබේ සේවා සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්.

Chrome Browser මගින් එහි ඇති සුවිශේෂි incognito mode භාවිතා කරමින්
ඔබේ සෙවුම් ඉතිහාසය  සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet  Browse කල හැක.

ඔබේ Chrome Browser එකේ දකුණු අත පැත්තේ ඇති setting  මගින් එම incognito Window එක
Open කර ගත හැක.

පහත දැක්වෙන icon එක ඔබේ  Chrome Browser එකේ වම් අත පැත්තේ දිස් වේ නම්,
ඔබ  incognito Window එකක් open කරගෙන ඇත.
දැන් ඔබගේ සියලුම Internet  Browsing ආරක්ෂිතයි.

incognito Icon

























Read More »

Saturday, July 11, 2015

Online storage for your personal files
15 GBFree




Earn extra storage

  • +15 GBEarn an extra 15 GB of storage when you backup your camera roll.
  • +5 GBRefer a friend to OneDrive and both of you will get an extra 500 MB. Refer up to 10 friends for a maximum of 5 GB.
 use this link to register with OneDrive to get free 15 GB of storage
  
Read More »

Saturday, March 14, 2015

Candy Crush Saga Game Tips, Hints & Tricks

ඔබට Candy Crush Saga Game එක Anaroid phone එකකින් offline play කරනකොට එන ප්‍රධාන ගැටලු තමයි එම Game 1කට, ඔබට ලැබෙන සීමිත ජීවිත ගණන එනම්  "ජීවිත 5 ක්"

ඔබට නැවත ජීවිත ගණන 5 දක්වා වැඩි කර ගැනීමට පහත උපක්‍රමය අත්හදා බලන්න,




***  මෙම ක්‍රමය අත්හදා බැලීමට ප්‍රථම Phone එකේ Internet connection එක disconnect කර ගන්න.***

01). ඔබගේ ජීවිත ගණන 0 නම්, ඔබ පලමුව Candy Crush Saga Game එකෙන් exit වී recent apps   වලිනුත් ඉවත් කර ගන්න.




02). Anaroid phone එකේ setting වලට ගිහින් එහි තිබෙන Date එක, එක දවසකින් වැඩි කර එය
minimize කරන්න.



03). දැන් Candy Crush Saga Game එක නැවත run කරන්න.
   
**** නමුත් Candy Crush Saga Game එකේ ජීවිත ගණන Check කිරීම පමනක් කරන්න play කිරීම ආරම්භ කරන්න එපා. ****

දැන් Candy Crush Saga Game එක minimize කරන්න.


04). නැවත, Anaroid phone එකේ setting වලට ගිහින් එහි තිබෙන වෙනස් කල Date එක සාමාන්‍ය ලෙස
     සකස් කරන්න.
  
උදාහරණයක් ලෙස : ඉහත date එක 2013.04.25 ලෙස වෙනස් කලේනම් එය නැවත 2013.04.24 ලෙස සකස් කර Candy Crush Saga Game එක play කිරීම අරඹන්න.



Enjoy your game Life !

මෙම candy Crush Saga Game එකේ තවත් හොද HACK  ඉදිරියේදි බලා පොරොත්තු වන්න.

****************** ( comment this )**********************



Read More »

Wednesday, March 11, 2015

What is Linux


ඉතාම සරලව කියනවනම්, Linux  කියන්නේ තවත් එක operating system ක්.
Read More »

Saturday, March 7, 2015

IP camera



 IP camera එකක් කියන්නේ Ethernet or Fast Ethernet network එකකට කෙලින්ම සම්බන්ද කලහැකි තනි උපකරණයක්.  නමුත්, IP camera එකක ඒකටම පමණක් වු  CPU එකක් තිබෙන නිසා high quality video images අපට නැරඹීම සදහා captures කර  IP network එකක් හරහා transmit  කරනවා.
Ø web server,
Ø FTP server,
Ø FTP client,
Ø e-mail client,
Ø alarm management,
Ø  programmability    

වගේ පහසුකම් රැසක් IP camera එකක් මගින්  ලබාගන්න පුලුවන්.
තවද, IP camera එකකට පමණක්වු  own IP address ක් එයට තිබේ. එමගින් IP camera එක සම්බන්ධ කර ඇති network එකේ ඕනම තැනක සිට Remotely එම camera එකට web browser ක් හරහා සම්බන්ද වී එය controlled කල හැක.
Read More »