Chrome Browser එක භාවිතා
කරමින් ඔබට Internet එකේ පෞද්ගලික
පිරික්සීම් පහසුවෙන්කල හැක.
වෙබ් අඩවි ඔබ
පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ
සේවායෝජකයා, හෝ ඔබේ සේවා
සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්.
Chrome Browser මගින් එහි ඇති
සුවිශේෂි incognito mode භාවිතා කරමින්
ඔබේ සෙවුම්
ඉතිහාසය සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet Browse කල හැක.
ඔබේ Chrome
Browser එකේ දකුණු අත පැත්තේ
ඇති setting මගින් එම incognito Window එක
Open කර ගත හැක.
පහත දැක්වෙන icon
එක ඔබේ
Chrome Browser එකේ වම් අත
පැත්තේ දිස් වේ නම්,
ඔබ incognito Window එකක් open කරගෙන ඇත.
දැන් ඔබගේ
සියලුම Internet Browsing ආරක්ෂිතයි.
incognito Icon |
No comments :
Post a Comment